News

Totachi Motor Clinic – Anuradhapura

Totachi අපි, Sampath Motors අනුරාධපුර ශාඛාවත් එක්ක එකතු වෙලා දවස් තුනක් පුරාවට පවත්වපු Totachi Motor Clinic එකට සම්බන්ධ වූ ඔබ සැමට ස්තූතියි...!
ඔබටත් Totachi Coupon පතක් ලැබුණා නම්, හැකි ඉක්මණින් අනුරාධපුර Sampath Motors එකට ගිහිං Totachi Coupon පත පෙන්නලා ඔබගේ වාහනයට Labor free service + Free body wash ඇතුලු තවත් ප්රතිලාභ රැසක් ලබා ගන්න...
📍ඉක්මණ් කරන්න....
Totachi නිෂ්පාදනවල විශිෂ්ටත්වය ඔබත් අදම අත්විඳින්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *